ඔලිම්පික් උළෙල අද ඇරඹෙයි


2020 ටෝකියෝ  ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට මෙම උත්සවය ආරම්භ වීමට නියමිතය.

 



Recommended Articles