අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළුවන වාහන සඳහා අද (8) සහ හෙට (9) දිනවලදිත් ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක බව පොලීසිය පවස
Latest News
සයිබර් ප්‍රහාරයක් ගැන අසත්‍ය තොරතුරු කී අයෙක් අත්අඩංගුවට
රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය ප්‍රචාරයක් කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා
විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන බව ද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි. ඒ සඳහා ව
පෞද්ගලික අංශයට විදෙස් ණය ලබා ගැනීමට ඇරයුම්
රට තුළට ගලාඑන විදේශ මුදල් ප්රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විද
සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදිම අද සිට
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වනවා.
අත්‍යවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් ශාඛාවන් විවෘත වේ
පවතින අභියෝගකාරී තත්ත්වය හමුවේ, බලපත්‍රලාභී බැංකු වෙත සහාය දැක්වීමක් වශයෙන් තම එදිනෙදා ගනුදෙනු හැකිතාක් දුරට ඔ
පාර්ලිමේන්තුව අද රැස්වේ
පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබේ.
බටහිර රටවල් ආරක්ෂා කර දුගීන් නිරාවරණයට - WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ලෝකයේ පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත ලබා දී මාස 6ක් ගතවී ඇතත්, ඉහළ ආදායම් ල
නිරෝධායන නීති කැඩු 1,028ක් අත්අඩංගුවට
නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1,028 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත
තවත් කොවිඩ් මරණ 47ක්
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවඩ් මරණ සංඛ්‍යාව 1789ක් දක්වා වර්ධනය වී තිබේ.
ක්‍රීඩකයන්ට අංක එක විය යුත්තේ රටයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්රික
කොළඹ බලවත්තු ගාල්ලට ගිහින් ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාව ගනියි
එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සි
සෑම ජිවිතයක්ම අපිට වටිනවා
වසංගත තත්ත්වයේදී හෝ වේවා ආපදා තත්ත්වයකදී හෝ වේවා ජනතාව සමග ඒකී අභියෝගය භාර ගැනිමට රජයක් ලෙස සූදානමින් සිටින බව අ
පර්ල් නැවෙන් වූ හානිය වන්දියකින් මනින්න බෑ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට වූ හානිය වන්දියකින් මැනිය නොහැකිබව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි. ලෝ
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවිමක්
හෙට සහ අනිද්දා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල යළි වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ
අද සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,610ක්
අද තවත් කෝවිඩ් ආසාදිතයින් 650 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සි
ආපදාවෙන් මියගිය ගණන 19ක්
අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පිරිස 19ක් දක්නා ඉහළ ගොස් තිබේ.
තවත් කෝවිඩ් ආසාදිතයන් 1,670කට පූර්ණ සුවය
තවත් කෝවිඩ් ආසාදිතයන් 1,670 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබ
මම එන්නත විද ගත්තා - තායි ටැක්සි රියදුරු අලුත් සලකුණ
බැංකොක් නුවර එන්නත්කරණය කළ රියදුරෙකු ධාවනය කළ ටැක්සි රථයට ගොඩවූ මගියෙකු වන කැනොක්වාන් සත්තවොං පැවසුවේ, ’’රියදු
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස නියෝගයක්
පරීක්ෂණ අවසන් වන තුරු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නාවික හමුදාපතිට නියෝ
කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට
කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 86 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා
රටපුරා ජාතික පාසල් 1000ක් ස්ථාපිත කිරිමට පියවර
රටපුරා ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරිමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ස
සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දෙයි
නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී ඇත. ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්
දිවුලපිටිය රෝගියාගෙන් පසුව ආසාදිතයන් 200000ක්
අද දිනයේදී අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1960ක් වාර්තා වීමෙන් පසුව දිවුලපිටිය ආසාදිතයාගෙන් පසුව
ඇමෙරිකානු සංවර්ධන ව්‍යාපෘති වේගවත් කරයි
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID), ප්‍රදාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත්
කොවිඩ් ආසාදිතයින් 1,960ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 1,960 දෙනෙකු හදුනාගෙන තිබේ.
සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා විවෘතයි
තොග වෙළදාම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථානය හෙට (8)සහ (9) යන දෙදින පුරා විවෘත වෙයි.
සපුගස්කන්ද සිදුවීම සොයන්න කමිටු දෙකක්
පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ
රු.5000 නොදුන්නැයි සමෘද්ධි නිලධාරිට පහරදිමක්
රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබුණු කැම්පනේ ප්‍රදේශයේ කාන්තාවගේ පොලූපහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධ
විපතට පත්වුවන්ට සහන සලසන්න නාවික හමුදා කණ්ඩායම් 32ක්
ගංවතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක් යොදවා තිබෙනවා.

