රිෂාඩ් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට By .. // 2021 අගෝ 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ මහතාව අද පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත. Facebook Twitter Google+ Recommended Articles