සෞඛ්‍ය නීති කැඩු බස්රථ 68ක බලපත්‍ර අත්හිටුවයි


සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස්රථ 68ක මාර්ග බලපත්‍ර අත්හිටුවිමට පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

අන්තර් පළාත් බස්රථ 18ක සහ පළාත් තුළ ධාවනය වන බස් රථ 50ක මාර්ග බලපත්‍ර අහෝසි කිරිමට පියවර ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.



Recommended Articles