ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණයි


දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවු​ව හොත් පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි. ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පවසා සිටියේය.



Recommended Articles