ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත්
Latest News
විශ්ව විද්‍යාල කඩිනමින් ආරම්භ කිරිමට පියවර
විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
කිරි ගොවීන්ට මුල්‍යාධාර ලබාදිමේ වැඩපිළිවෙලක්
සෞභාග්‍යයේ ගම්මාන වැඩසටහන යටෙත් ආරම්භ කෙරුණ කිරි ගම්මානවල කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙලක් රජය
එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කරයි
එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ඇත. එම තීරණය සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මකව
මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමේ තිරණයක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇති
පළාත් සිමා උල්ලංඝනය කිරිමට පැමිණි පිරිසක් ආපසු හරවයි
බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත අවසර නොමැති වීමෙන් ආපසු හර
ඉතාලි ගමන කටුනායකින් නවතියි
කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ අන්සතු ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි ඔස්සේ ඉතා
උසස් පෙළ - ශිෂ්‍යත්ව මේ වසරේ බෑ?
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇ
කසල තේ කිලෝ 8000ක් අල්ලයි
සිලෝන් ටි නමින් අපනයනයට සුදානම් කර තිබු කසල තේ තොගයක් ලොරි රථයක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලක
ජනගහනයෙන් සියයට 50ක් එන්නත්කර අවසන්
මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා ස
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව අද කොළඹට
ශ්‍රී ලංකා නාවික හමුදාව දින ගණනාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමි
දඩ මුදල් වෙනස්විම ගැන තිරණය ලබන සතියේ
වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල් රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමිමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ල
ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබිම ගැන තිරණය අද
නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනිදා දක්වා දිර්ඝ කිරිමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අද
ව්‍යාජ මැණික් ගලක් පෙන්වා ලක්ෂ ගණනක වංචාකිරිමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ මැණික් ගලක් පෙන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් ඉල්ලා වංචාවක් සිදු කිරිමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යයි
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ග
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 613ක් අත්අඩංගුවට
ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 613ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු ගණන
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් මෙරටට
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත් , එරට නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිල
ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත් ගැන උ.කොරියාව දෙහි කපයි
වොෂිංටනය උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම සිය අසල්වැසියන්ට තර්ජනයක් ලෙස හෙළා දැක තිබුණත්, දකුණු කොරියාව සබ්ම
රෝහල් අත් බෝම්බය ඇමති නිල නිවසකින් ගත් බවට හෙළි වෙයි
නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට අදාළව සිදු කරන විමර්ශනවලදී සිද්ධ
ජාතික ආරක්ෂාව බිල්ලට දිමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන්නේ නෑ
ජාතික ආරක්ෂාව බිල්ලට දීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ක්‍රියා නොකරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සි
ෂෙන්ෂෝ-12 චීන මෙහෙයුමේ ගගනගාමීන් බිජිං හිදී පිළිගනී
ෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජය
සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 500,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර ගැන සැකයක්
චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පල වලින් අර්වීනියා නැමති ක්ෂුද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්
ඇමෙරිකා සහ ඔස්ට්‍රේලියාවේ තානාපතිවරු ප්‍රංශය කැඳවයි
චීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිප
අපේ සෞඛ්‍ය සේවාව කොවිඩ් අභියෝගය අභියෝගයක් ලෙස භාර ගත්තා
ඇතැම් රටවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් මර්දන ක්‍රියාවයන් මගහැර කටයුතු කරද්දී අපේ රටේ ඉහළ සිට පහ
ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න - ෂී ජින්පිං
ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ ’’සමහර රටවල්’’ රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාධිපත
දෙමළ පක්ෂ ජාතිවාදි චිත්‍රයක් මවනවා
එක් රාජ්‍ය ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත්‍රයක් ඊට මවන්න උ
බාර් අසල දිගු පෝලිම්
රටපුරා සුරා සැල් විවෘත කිරීමත් සමග විශාල වශයෙන් පිරිස් ඇදි එමින් සිටියේ පැවති ඇදිරි නීතියද නොතකමිනි. රජය පනවා ති
ඇමෙරිකාවේ අවු.65 සහ ඊට වැඩි අයට බූස්ටර් මාත්‍රාවක්
සෞඛ්‍ය සේවකයන් මෙන්ම, ගුරුවරුන් වැනි කොවිඩ්-19 වෛරසයට වෘත්තීයමය වශයෙන් නිරාවරණය වීමේ ඉහළ අවදානමක් ඇති අනෙකුත් සේ
තවත් කොරෝනා ආසාදිත මරණ 121ක්
ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 121 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට

