2020 උසස් පෙළ කඩඉම් ලකුණු මේ සතියේ


2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේය.

2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශත පසුගියදා නිකුත් කිරිමටයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පියවර ගනු ලැබිය.



Recommended Articles