අසාද් සාලිට එරෙහිව අධිචෝදනා භාරදෙයි By .. // 2021 ඔක් 25 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ. මාධ්‍ය හමුවකදී ඔහු විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා පත්‍ර භාරදී ඇති බවයි සඳහන්. Facebook Twitter Google+ Recommended Articles