විදෙස් මුදල් ශ්‍රී ලංකාවට එවිමට නව ක්‍රමවේදයක්


විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට මුදල් එවිමට ලංකා රෙමිටි නමින් නව ගනුදෙනු ක්‍රමයක් හදුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති උත්සවයකදිය.

මෙරට ඩිජිටල් ගනුදෙනු දිරිගැන්විම අරමුණින් ලංකා QR කේතය දිවයින පුරා ප්‍රචලිත කිරිම සඳහා වන ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණි.



Recommended Articles