ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොල වන චීනයේ මෙම වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව මිලියන 300කට වඩා වැඩි වනු ඇත
Latest News
සිරිල් ගාමිණී පියතුමන් තෙවැනි වතාවටත් CID කැඳවයි
රාජ්‍ය බුද්ධි සේවගේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ල
රුසියාවේ එරොෆ්ලොට් ලංකාවට ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර යළින් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ පළමු ගුවන් යාන
ජෝර්දානය වසංගතයේ තෙවැනි රැල්ලට පිවිසිලා
මේ වනවිටත් එන්නත්කරණය සිදුකෙරෙන බැවින් එන්නත් ලබානොගත් ජනතාවට වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවග
කොන්සියුලර් කටයුතු 150කට සීමා කරයි
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්,
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ්
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය
බ්‍රිතාන්‍ය දෛනික ආසාදන 40,000ක් ඉක්මවා ගිහින්
ඉරිදා නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යය නව කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් ඉක්මවා ලියාපදිංචි කර ඇති අත
කොළඹ - නුවර දුම්රිය ගමන් හෙට සිට
අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ නුවර - කෙළඹ දුම්රිය ගමන් හෙට (22දා) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන
හෙට සිට සිසු සැරියට බස් රථ 1400ක්
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ,’’සිසු සැරිය’’ බස් රථ 1400 ක් එක් කරන බව, ජාති
ඇමරිකාවේදී මෝටර් රථයක් ජනතාව යට කරමින් පදවලා
පොලීසිය මෝටර් රථය වෙත වෙඩි තැබීමක්ද සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව විදෙස් වාර්තා වැඩි
රසායනික පොහොර ආනයනය කිරීමට තීරණය කර නැහැ
මෙවර මහ කන්නය සඳහා වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය
පළමු දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමට
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩ
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට සැලසුම්
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න ර
නායක දිමුත්ගෙන් ශතකයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 13වන ටෙස්
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් හෙට මෙරටට
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් හෙට (22දා) දිවයිනට ලැබීමට නියමිත බවත්, අනිද්දා තවත් එන්නත් ලක්ෂ 4 සහ ලබන දෙසැම්බර් මස
සොලොසානෝ පළමු තරගයේදීම දරුණු අනතුරකට ලක් වෙයි
ශ්‍රී ලංකාව සමග අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්
“එක රටක්, එක නීතියක්” බලකාය මහජන අදහස් විමසයි
“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ
විකල්ප ආණ්ඩුවක් සෑදීමට ස්ථාවර වැඩපිළිවෙළක් නැහැ
මෙම රජය පලවා හැර විකල්ප ආණ්ඩුවක් බිහි කිරීමට බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් තිබුනත් ස්ථිර වැඩපිළිවෙළක් නොමැතිවීම හ
රටතුල මිට වඩා දුෂ්කර අවදියක් ඇතිවීමට ඉඩ තිබෙනවා
1930 දි ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට
යාපනය මුහුදු වෙරලෙන් කෝටි 6ක කේරල ගංජා හමුවෙයි
ඉන්දියවෙන් රැගෙන එන ලදැයි සැකකෙරෙන රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක් යාපනය අරිය
බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොවිඩ්
බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
අරක්කු කාලේ බෝතල් 10,55,32,169ක් මිනිස්සු බීලා තියෙනවා
2018 දී අරක්කු කාලේ බෝතල් 10, 55, 32,169ක් මිනිස්සු බීලා තියෙනවා. එම හිස් බෝතල්වලින් සියයට 100ක්ම පරිසරයට වීසි කරන බව තහවුරු වු
6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට සිට
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ මෙතෙක් ආරම්භ වී නොමැති 06 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයු
ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර
මෙවර මහ කන්නය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු ඇතුළු කෘෂි භෝග සඳහා ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂි
විශාම වයස අවු:65 දක්වා දීර්ඝ කිරීම රජය නැති බැරි කමට ගත් තීරණයක්
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප වයස හැට පහ දක්වා දීර්ඝ කිරීමෙන් අඑතෙන් රාජ්‍ය සේවයට ඇතුඑවීම සඳහා දක්ෂ උගත් තරුණ පරපු
අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
තලෛමන්නාරම නාවික හමුදා කදවුරේ නිළධාරීන්ගෙන් මන්නාරම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙත ලබාදුන් බුද්ධි තොරතු
දිවයිනේ සියලුම ත්‍රීවිල් ජනවාරියේ සිට මිටර් ක්‍රමයට
දිවයින පුරා ඇති සියලුම ත්‍රීවිල් රත මිටර් ටැක්සි බවට පත් කිරිම ලබන ජනවාරියේ සිට ඇරබීමට කටයුතු යොදා ඇති බව ප්‍රවා
යුද හමුදාවේ එන්නත්කරණය ගැන හර්ෂ සියයට 100 තෘප්තිමත්ලු
කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත
චීනය ඔක්තෝබර් ඇතිවූ රැල්ලත් පාලනය කරලා
චීනයේ ඔක්තෝබර් මැද භාගයේ ආරම්භ වූ කොවිඩ්-19 ආසාදන රැල්ල එහි අවසන් අදියරට පැමිණ, මේ වනවිට අවදානම අවසන් වීමට ආසන්න බව
ශ්‍රී ලංකා - කොදෙව් පලමු ටෙස්ට් තරගය අද
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වීමට

