පහළ වායුගෝලය කැළඹෙයි - ආයේත් වැස්ස


දිවයිනට ගිණිකොන දිගින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඉදිරි දිනවල දිවයිනේ බොහෝ  ප්‍ර දේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

 



Recommended Articles