අද විදුලි කප්පාදුවක් නෑ


අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. 

විදුලි බල මණ්ඩලය දැවි තෙල් සැපයීමේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍ර දේශ රැසකට පස්වරු 5.30 සිට 9.30 දක්වා වරින් වර පැයක විදුලිය කප්පාදුවක් සිදු කෙරිණි. 



Recommended Articles