චීන විදේශ ඇමති අද ජනපති හා අගමැති හමුවෙයි


ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් පිරීමේ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද දිනයේදී ජනපති හා අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

චීන අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ  දිවයිනට පැමිණියේය.  ඔහු සිය සංචාරය නිම කරමින් අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.



Recommended Articles