රටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාද
Latest News
වසංගතයට එරෙහි සටනට උ. කොරියාව හමුදාව යොදයි
සෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු
21 වැනි සංශෝධනය ගැන හෙට සාකච්ඡා අරඹනවා
අද දිනයේදී ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී සෞඛ්‍ය, ආහාර හා පොහොර වෙනුවෙන් ආ
අවයව පරිත්‍යාග කිරීමේ නීති ස්විට්සර්ලන්තය වෙනස් කරයි
ජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.
ආණ්ඩුවේ නිවැරදි තීරණවලට SLFP සහාය
රට නිවරදි මාර්ගයට ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා වූ නිවැරදි ක්‍රියාමාර්ගවලට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ද කොරියාව හෙලිකොප්ටර් 40ක් ඇමෙරිකාවෙන් ඉල්ලයි
කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකු
ගෑස් නැවක් අද ගොඩබායි
ගෑස් තොගයක් රැගත් නෞකාවකින් අද (15දා) රාත්‍රි ගෑස් ගොඩබැම සිදුකරන බව වාර්තා වෙයි. මෙම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව ඉ
ෆින්ලන්තය නේටෝ එක්වීම නිල වශයෙන් තීරණය කරයි
එක්සත් ජනපදය ප්රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.
ගෝඨාගෝගමට පහරදුන් මොවුන් හඳුනනවාද
කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පසුගිය 09 වැනි දින එල්ළ කල මැර ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන්
මැතිව්ස් 12 වැනි ටෙස්ට් ශතකය ලබයි
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ් රීලංකා කණ්ඩායම වෙන
මයිනාගෝගමට පහරදුන් අයෙක් අල්ලයි
කොළඹ අරලිය ගහ මන්දිරය අසළ පැවැති සාමකාමි විරෝධතාවන් සඳහා පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්
රාධාක්‍රිෂ්ණන්ගේ පක්ෂයේ සහාය රනිල්ට නෑ
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විමට තම පක්ෂය සුදානම් නොමැති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ න
උණ්ඩියල් ජාවාරමට ඩොලර් 47000ක් තබා ගත් දෙදෙනෙක් අල්ලයි
බැංකු ගත නොකර උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47000 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් බ
අගමැති හෙට ජාතිය අමතයි
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශ්‍රී ලංකාව ගොඩ නගන වැඩ
වෙසක් දිනයේ නිදහස ලැබූ සිරකරුවන් අතර රන්ජන් නෑ
වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව ය
නොරොච්චෝල අක්‍රීය වූ යන්ත්‍රය 21 දා පද්ධතියට
නොරොච්චොල බලාගාරයෙන් අක්‍රීය වූ ජනන යන්ත්‍රය ලබන 21 දා යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ වන
LTTE ප්‍රහාරය පිළිබඳ වාර්තාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්
පුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා (2021/2022) සමය වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් (16) සිරිත් පරිදි නිමාවට පත
අපුර ගිනිතැබීම්වලට සම්බන්ධ 22ක් අත්අඩංගුවට
අනුරාධපුර නගරයේ පිහිටි හිටපු ඇමතිවරුන් සිව් දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික මන්ත්‍රීනි
අම්මගේ සොහොන ආරක්ෂා කරන්න බැරි කෙනා අපිව ආරක්ෂා කරයිද?
(VIDEO) ඔව් ඉතින් අම්මා තාත්තගේ සොහොන ආරක්ෂා කරන්න බැරිනම් අපිව ආරක්ෂා කරයිද? තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තියෙන සොහොන
යුද හමුදාපතිට - පොලිස්පතිට ඉවත් වෙන්න බලපෑම්
හිටපු අමාත්‍යවරුන් වන චන්න ජයසුමන හා රමේෂ් පතිරණ යන අය මෙහෙදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ. මන්
සභානායක දිනේෂ් - ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න
පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස හිටපු
ඇන්ඩෘ සයිමන්ඩ්ස් රිය අනතුරකින් ජීවිතයෙන් සමුගනියි
ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ක්වීන්ස්ලන්තයේදී සිදුවූ රිය අනතුරකින් මි
ඊළග සති කිහිපය අමාරුයි - රනිල්
ආර්ථිකය දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි සති කිහිපය අමාරුම කාලයක් බවත් මිත්‍ර රටවල් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව
වෛරයෙන් වෛරය නොසන් සිඳෙයි -UN ශ්‍රී ලංකාවට කියයි
සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ, සියලු පව් නොකිරීමත්, කුසල් දහම් දියුණු කර ගැනීමත්, සිත පිරිසිදු කිරී
උතුම් සම්බුදු තෙමගුල අදයි
බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ලොව පුරා බෞද්ධයන් උතුම් ලෙස සලකන වෙසක් පුන් පොහෝ දින අදට (15දාට) යෙදී
චීනය කාන්තාරයක් මැදින් අධිවේගී මාර්ගයක් සාදයි
වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී ම
ජනපතිගේ ඉල්ලිම සබ්රි ප්‍රතික්ෂේප කරයි
යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපු මුදල් අමාත්‍ය අලි සබ්
කොවිඩ් වසංගතය ලොවපුරා දරුවන්ට සිදුකළ අහිමි කිරීම
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.
නියෝජ්‍ය කථානායකධුරයට සජිත්ගේ පාර්ශ්වයෙන් රෝහිණී කවිරත්න
එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායකධුරය සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේග

