නියෝජ්‍ය කථානායකධුරය සඳහා සමගි ජන බලවේගය විසින් නම්කර ඇති අපේක්ෂිකාව වන රෝහිනී කවිරත්න මහත්මියට සහාය දැක්වීමට
Latest News
ඇමෙරිකාව හයිපර්සොනික් අවියක් අත්හදා බැලූබව කියයි
එක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ
හෙට සිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
ඇඳිරි නීතිය හෙට හෙට (17) අලුයම පහට ඉවත් වන හෙයින් හෙට සිට දුම්රිය ධානයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මිදිගමින් හමුවූ අමුතු සතා
හදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්‍ර දේශයේ සිටියදි අද (16දා) සොයාගත් බව ගමිවාසිහු පවසති. මිදිගම ගමිමාන කිපයක සැරිස
ගෝල්ෆේස් පහරදීමට සම්බන්ධව හිටපු ඇමතිවරු ඇතුළු 22ක් අල්ලන්න නියෝග
සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙ
ශ්‍රී ලන්කන්, ඛනිජ තෙල් හා විදුලියේ පාඩුව අගමැති හෙළිකරයි
රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩී
අගමැතිවරයා ජාතිය අමතා කල සම්පූර්ණ ප්‍රකාශය
පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්
දින 40ක් පුරාවට ඉන්ධන රැගත් නෞකා මුහුදු සීමාවේ නවතා තිබෙනවා
එමෙන්ම දින 40කට කාලයක පුරාවට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල් සහ බොරතෙල් මෙන්ම ගෑස් දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙන බ
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියනයක්වත් නෑ
2019 නොවැම්බර් මාසයේදී මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් පැවති බවත් අද භාණ්ඩාගාරයේ ඩොලර් මිලියනය
2022 අයවැයෙන් මෙ වනවිට ඇත්තේ රුපියල් බිලියන 1250ක් පමණයි
2022 ආරම්භයේදී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක් ඇති බවට පෙන්නුම් කලත් මේ වසර සඳහා සැබෑ අනාවැකිය වන්නේ රු
ඇඳිරි නීතිය පැය 6කට අඩු කරයි
මිට පෙර නිකුත් කළ ඇදිරි නීති නිවේදනය වෙනස් කරමින් ජනපති මාධ්‍ය අංශය විසින් නව ඇඳිරි නීති නිවේදනයක් නිකුත් කර තිබ
පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ති
ඖෂධ පරිත්‍යාගයට රුවන්ගෙන් තමිල්නාඩු සෞඛ්‍ය ඇමතිට තුති
ඉන්දිය රුපියල් කෝටි 8.8ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක
පාඨලීගෙන් රනිල්ට ලිපියක්
නව ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් එම සිතියම අනුව ආණ්ඩුවට කවර මට්ටමින් සහාය ල
මැතිව්ස් 199ට දැවී යයි
සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙන
රනිල්ගේ ආණ්ඩුවට අනුරලාගේ සහායක් නෑ
සීනි හොරාත්, බැංකු හොරාත් අටවා ගත්ත මේ රූකඩ ආණ්ඩුවට ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩුම ගණනේ පාර්
සජබත් රනිල්ට සහාය දෙයි - මන්ත්‍රීවරු ගත්තොත් සහාය නෑ
ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ගනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුල පූර්ණ සහ
නිවාස හා දේපළ හානිවූවන්ට සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා - ප්‍රසන්න
ඉකුත් මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවලදී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සි
පැය 9කට ඇඳිරි නීතය පනවයි
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16දා) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම
ආණ්ඩුවට යනවද නැත්ද? පක්ෂ 10 මත දෙකක
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටුවන ආණ්ඩුවට එක්වන්නේද නැත්ද යන්න පිළිබඳව ආණ්
වසරේ ඉදිරි කාලසීමාව වෙනුවෙන් නව අයවැයක්
වසරේ ඉදිරි මාස කිහිපය සඳහා වන අලුත් අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ 10 නියෝජිතය
ගෝල්ෆේස් පහරදීම් ගැන හොයන්න CID කණ්ඩායම් දිවයින පුරා
ගෝල්ෆේස් හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී සිදුකළ පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ පට හා
පක්ෂ 10 ඇමතිධුර භාර නොගනී
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් ව
ගෝල්ෆේස් පහරදීමට ආපු පිරිස නවත්වන්න එපා කිව්වේ ආරක්ෂක ලේකම්
කොළඹ අරලිය ගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණි ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට පිවිසීම නතර නොකරන ලෙසට උපදෙස්
පැවැදි දිවියට පැමිණි අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා
මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන
පාරෙන් පිට ගිය සෙංකඩගල මැණිකේ
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය (සෙංකඩගල මැණිකේ) අද (16දා) උදෑසන කඩිගමුව රඹුක්කන දුම්රිය ස්ථා
ඉදිරි සති දෙකේදී ඉන්ධන රැගත් නැව් තුනක් එයි
ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී පැමිණි බවත් ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ඉදිරි සති දෙක තුළ පැම
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමට එරෙහි විරෝධතාවලට වෙඩි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සමග ඉරානයේ ඇතිවූ නොසන්සුන්තාව ප
සංචාරයට ආ මියන්මාර තරුණියට ලිංගික අතවර කරලා
විවේකය ගත කිරීමට මෙරටට පැමිණ සිටි මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියක් අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමග ගො
වාසු, විමල් හා උදය රනිල්ට සහාය දෙයි
රටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාද

