’ද ගේම්’ බලන්න රන්ජන් වැලිකඩ සිට එයි


‘ද ගේම්’ චිත්‍රපටිය නැරඹීමට එහි ප්‍රධාන චරිතයට රඟපාන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගරයේ සිට අද පැමිණියේය. ඒ අනුව  සි
 ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ඔහු එම චිත්‍රපටිය නැරඹිය. 

 ‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායක මහතාට එම අවස්ථාව ලැබි තිබේ. 



Recommended Articles