බිත්තරයක මිල රු. 5කින් අඩවෙයි


බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.  එම මිල අඩුකිරීම අගෝස්තු 22 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙක් බිත්තර මිලදී ගැනීමෙන් ඉවත් සිටියි. 



Recommended Articles