චීනය විසින් ප්රදානය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහ
Latest News
කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුර උණුසුම්- රැඳවියන් 250ක් පැන යයි
වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29දා) උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම ක
මහ කන්නයට ජලය දීමට වැව් 20 ක් සංවර්ධනය කෙරේ
එළඹෙන මහ කන්නයට ජලය ලබා දීමට වැව් 20 ක් කඩිනමින් සංවර්ධනය කෙරේ. ඉන් වැව් 11 ක් ජලය මුදා හැරීමට දැනට සම්පූර්ණයෙන්ම සංව
පිරවුම්හල් සඳහා දැඩි ආරක්ෂාවක්
අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ ඉන්ධන නිකුත්කරනු ලැබූ අම්බලන්තොට ඉන්ධන පිරවු
2022 පළමු කාර්තුවේදී ආර්ථිකය සෘණ වෙයි
2022 පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ 1.6ක් බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2021 වසරේ පළමු
ඉන්ධන පෝලිමේ අයෙක් ටිපර් රථයක ගැටී මරුට
දර්ගා නගරයේ අයි.ඕ.සී ඉන්ධන හලේ ඊයේ (28දා) රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන
ඇමෙරිකානු ට්‍රක් රථයේ සිටි සංක්‍රමණිකයන් 51ක් මරුට
ටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ව
නිවසේ පොකුණට වැටී අවුරුදු 3 දරුවෙකු මරුට
පන්විල, මඩු කැලේ ප්‍රදේශයේ නිවසක සුරතල් මසුන් ඇතිකරන පොකුණකට වැටීමෙන් අවූරුදු 3ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව
රුසියා අභ්‍යවකාශ ඒජන්සිය නේටෝවට සමච්චල් කරයි
නේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.
ඉන්දියාවෙන් අත්පිට මුදලට තෙල් ගන්න යයි
අත්පිට මුදල් ගෙවා ඉන්දියාවෙන් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරිමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත් ස
කැනඩාවේ බැංකුවක බෝම්බ බියක් - මරණ 2ක්
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ක්රිමියාවට ප්‍රහාරයක් යනු තෙවැනි ලෝක යුද්ධයක්
යුක්රේනය විසින් ක්රිමියානු අර්ධද්වීපයට ප්‍රහාරයක් එල්ල කිරීම තෙවැනි ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බවට හිටපු රුසි
ජුලි 10 දා සිට ඉන්ධන අඛණ්ඩව දෙනවා - රුසියාව සමග සාකච්ඡාවට ජනපති සූදානම්
ජුලි මස 10 දා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
ඇමෙරිකානු පාසල් වෙඩි තැබීම් ඉහළම අගයට එයි
එක්සත් ජනපදය තුළ 2020-21 පාසල් වර්ෂයේ පාසල් වෙඩි තැබීම් වසර 20කට පසු වැඩිම සංඛ්‍යාව දක්වා ඉහළ ගොස් ඇති බව අඟහරුවාදා නික
ආර්ථික අර්බුදය නිසා ලිංගික වෙළඳාමට කාන්තාවන් යොමුවීම වැඩිවෙලා
රටේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ලිංගික වෙළඳාම සඳහා කාන්තාවන් යොමු වීම ඉහළ ගොස් තිබෙන බවත් ඒ හේතුවෙන් අදාළ පරීක්ෂ
22වැනි ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද 22වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඉදිරි දින
තවත් 188ක් අද කොරියාවට යයි
කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු අද දින (2022.06.28) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ය
කටාරයේ බලශක්ති රාජ්‍ය ඇමති හා කංචන අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා කටාර් එනර්ජි සමාගමේ සහාය හා කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව ඛනිජ තෙල
අතුරු වෛද්‍ය සේවා දෙදිනක වර්ජනයකට
අතුරු වෛද්‍ය සේවාවලට අයත් පිරිස් සේවයට වාර්තා කිරීමේදී ඇති වී තිබෙන ඉන්ධන ගැටලු, ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා බලධා
ලංකාවට තවත් ඩොලර් මිලියන 20ක් දෙන බව ඇමෙරිකානු ජනපති කියයි
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපත
ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බව සජිත් කියයි
ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතළ ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්රජාතන්ත්රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණ
වව්නියාවේ හාඩ්වෙයාර් එකකින් ඩීසල් ලීටර් 3000 ක් හමුවෙයි
නීතිවිරෝධී අයුරින් ඩීසල් ලීටර් 3000 ක් වව්නියාව නෙළුම්කුලම් පොලිස් වසමේ පට්ටානිචූර් ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සඟවා
බස් ගාස්තුව සියයට 30කින් නගියි - අවම ගාස්තුව රු 40යි?
බස්ගාස්තුව සියයට 30කින් වැඩි කිරිමටත් අවම ගාස්තුව රුපියල් 40ක් කිරීමටත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් න
සරත් වීරසේකර ගුටි නොකා අනූ නමයෙන් බේරෙයි
හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා ගමන් ගනිමින් සිටි බව කියන වාහනයකට දැඩි ජනතා විරෝධයක් පළකරන අයුරු දැක්වෙන වීඩියෝ
හිරුණිකා දෙදෙනෙක් සමග ජනපති මන්දිරයට යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා තවත් දෙදෙනෙක් ජනපති මන්දිරයට පිවිසීම වැළැක්වී
මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර අහෝසි කළ මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට මහ බැංකුව සැලම් කර තිබේ. ඒ අනුව ‘සෙන්
LIOC ඉන්ධනහල් 116ට ඉන්ධන ලැබෙයි
ලංකා ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධනහල් 116ක් වෙත ඔවුන්ගේ ත්‍රිකුණාමලය පිහිටි පර්යන්තයෙන් ඩිසල් හා පෙට්‍රල් අද දිනයේ
ඇතිමලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ පෙට්‍රල් ලීටර් 1,220 අත්අඩංගුවට
සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 1,220 ඊයේ (27) ඇතිමලේ පොලීසිය මඟින් අත්
ඉන්ධන අර්බුදයෙන් විදෙස් සංචාරකයෝ අසරණවෙති
ඉන්ධන ලබාදීම අත්‍යාවශ්‍ය කණ්ඩායම් වලට පමණක් සීමා කර ඇති මොහොතක විදේශීය රටවල් වල සිට මෙරට සංචාරයට පැමිණ සිටි සංචා
සැගවු ඩීසල් ලීටර් 900 ක් පොලිස් අත්අඩංගුවට
මාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් ඊයේ (27දා) සවස වටලා එහි ගබඩා කර තිබු ඩ

