හිටපු ජනපතිට රටට එන්න ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න - මා.හි.කො


හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා  හා ඔහුගේ බිරිද යළිි ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජය වෙත නිර්දේශ කර තිබේ. ඒ අනුව ඔහුට ඇති තර්ජන පිළිබඳව ඇගයීමක් කර ප්‍රමාණවත් ආරක්ෂාවක සපයන  ලෙස මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ කර තිබේ. 



Recommended Articles