මුදල් ලේකම් පාර්ලිමේන්තුවට


රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට එක්වීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. මින් පෙර දන්වා තිබුණේ එම සභාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එක් නොවන බවයි. 



Recommended Articles