පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගර
Latest News
SB, චමල්, නිපුණ ඇතුළු 18කට සභාපතිධුර
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස මන්ත්‍රීවරු 18ක්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබ
උපෙළ විභාගයෙන් ඌව පළමු තැනට
ඉතිහාසයේ ප්‍රථම වරට 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඌව පළාත දිවයිනේ පළාත් අතරින් ප්‍රථම ස්ථානයට
චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්
චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස චීන රජය විසින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ප්‍රධානයක
පාර් ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී මිනිත්තු 2ක නිහඬතාව
75 වැනි නිදහස් සැමරුම අඩු පිරිවැයකිින්
• නිදහස් දිනට සමගාමීව අඩු ආදායම්ලාභීන්ට නිවාස 1996ක් • විශේෂ ආරාධිතයින් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ටත් ආරා
රැජිනගේ අභාවය ගැන ජනපතිගේ ශෝකය
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
බ්‍රිතාන්‍ය නව රජු චාල්ස් III
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමගින් නව රජතුමා ලෙස චාල්ස් කුමාරු පත්ව තිබේ. ඒ අනුව ඔහු චාල්ස් III රජු ලෙස නම්කර
දෙවැනි එළිසබෙත් මහ රැජින සමුගනියි
සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය
රටේ සංසරණය වන මුදල් ප්‍රමාණයටත් වැඩි මුදල් ප්‍රමාණයක් අචචු ගහලා
රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බව පෙනී යන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු
රාජ්‍ය අමාත්‍යවරුන් රටට බරක් නොවේ - වැඩ කරන්නේ වරප්‍රසාද නැතිවයි
නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්
ප්‍රහාරයකින් අනතුරුව පළා යමින් සිටි කල්ලියක් අත්අඩංගුවට
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරට කඩු පොලු අතැතිව ත්‍රී
ජොනී ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා
සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජො
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සම්මතයි
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 81 කින් සම්මත විය.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මුද්‍රණය කරනු ලබන පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත
ලංකාවේ ලියාපදිංචි ප්‍රථම සිංහල පුවත්පත “ලක්මිණි පහන” අරඹා වසර 160යි
ලංකාවේ ප්‍රථම වරට රජයේ ලියාපදිංචි කළ පුවත්පත වන “ලක්මිණි පහන” පුවත්පත අරඹා වසර 160ක් සම්පූර්ණවීම මෙම සැප්තැම්බර් 1
පැතුම් හා මහීෂ් ඉදිරියට
ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මේ දක්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත
දුම්රියට හසු වී අත වෙන් වූ පුද්ගලයා තනිවම රෝහලට
මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අය
ශාන්තිකර්මයේදී කාන්තාවක මරුට
බටපොළ ඔලබැද්ද ප්‍රදේශයේ නිවසක අද (08දා) පැවති ශාන්තිකර්මයක් අතරතුරේදී සිහිසුන්වූ ශාන්තිකර්මයට භාජනවූ කාන්තාවක ර
දමිතා රිමාන්ඩ්
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍ර
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08දා) රජයේ ප්‍රවෘත
දමිතා බලන්න සජිත් යයි
ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් ඊයේ (7දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳ
මෙරට සියයට 50ක් විටිමින් ඩී ඌණතාවයෙන්
මෙරට ජනගහනයෙන් සියයට 50ක ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ ව
ලොකු ලූනු ගොවියෝ දුක කියති
දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශ වල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න
කිරි ඉබ්බන් මරා අලෙවි කළ 02ක් දැලේ
දර්ගා නගරයේ නිවසක මස් පිණිස කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02
අයිස් සමග අඹුසැමි යුවලක් මාට්ටූ
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු අඹුසැමි යුවලක් සන්තකයේ තබාගන සිටි අයිස් ග්‍රෑම් 65 ක් සමග දෙහිවල ඕබන් පෙදෙසදී ඉ
විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ රජයේ හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට
බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාර, නො 474/1/1 යන ලිපිනයේ SS Global Tec යන නමින් පවත්වාගෙන ගිය එම රැකියා නියෝජිතායතනය වැටලීමේ
පොලිස් කොස්තාපල්වරු 890ක් විසිර යති
කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 890 දෙනෙකු පපසුගියදා (06දා) පස්වරුවේ එම විදුහල්
රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති
මන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේ
නෙදර් ලන්තය හා නවසීලන්තය සංචාරක මාර්ගෝප දේශ ලිහිල් කරයි
මහා බ්‍රිතාන්‍ය, ස්විටසර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩනය, කැනඩාව, බෙල්ජියම යන රටවල් මී

