දමිතා බලන්න සජිත් යයි


ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු  වීම සම්බන්ධයෙන් ඊයේ (7දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක්  විමසා බැලීම සදහා   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා  අද (8දා) කොටුව පොලිසියට පැමිණියේය.



Recommended Articles