දමිතා රිමාන්ඩ්


ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08දා) නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන්  ඇතුළු වූයේයැයි පොලිසිය විසින් ඊයේ (07දා) අත්අඩංගුවට ගැනුණි.



Recommended Articles