අද මේ වන විට මෙරට මෙවන් විනාශකාරී තත්ත්වයකට පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැද
Latest News
දුම්රිය ධාවනයටත් බාධා
දුම්රිය සේවකයින්ට සේවා ස්ථානයට පැමිණීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම මත ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත
නන්දලාල් නැවතත් මහ බැංකු අධිපති
නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස නැවතත් පත් කරන ලෙසට නිර්දේශ කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසි
නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 2.5 කිලෝමීටර් කණුව ආසන්නයේ රක්ෂිතයට යාබද වෙල් යායක ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් නීති විරෝ
කරාපිටිය රෝහලේ ගිලන්රථ 15ම තෙල් නැතිව නවතී
කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි ප්‍රවාහන අංශයේ සේවකයෝ පවසති.
ලෝක බැංකුවේ අධ්යක්ෂ ජනපති හමුවෙයි
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්යක්ෂ හදාද් සර්වෝස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
වයඹ උප කුලපති මහාචාර්ය ජයසිංහ
වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කර කිබේ.
වෙඩි තැබීමකින් 02ක් මරුට
මොරටුව කටුබැද්ද හන්දිය අසල සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තිබේ.
සහල් පැටවූ ලොරියක් මාර්ගයේ දී ගිලාබැසීමකට
බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපස ,දෙයියන්නෙවෙල මාර්ගයේ දී සහල් පැටවූ ලොරි රථයක් අද (29දා) දහවල් ගිලාබැසීමට ලක්විය . ප
ඉන්දියාවට පැන ගිය යුවලක් සිහිනැතිව රාමනාදපුරම් රෝහලට
මන්නාරම් මුහුදු තීරයෙන් නීතිවිරෝධීව මුහුදු මගින් යාත්‍රවක් ඔස්සේ ඉන්දියාවට ගිය වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිහිම
රටින් පැන යාමට තැත් කළ 500ක් ගතවූ මාස 06 තුල අල්ලයි
නීතිවිරෝධී අයුරින් ශ්‍රීලංකා මුහුදු සීමාවේ සිට විදෙස් රටවලට සංක්‍රමණය වීමට ගත් පුද්ගලයින් 500 කට අධික පිරිසක් මේ
චීන සහල් තොගයක් එයි
චීනය විසින් ප්රදානය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහ
කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුර උණුසුම්- රැඳවියන් 250ක් පැන යයි
වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29දා) උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම ක
මහ කන්නයට ජලය දීමට වැව් 20 ක් සංවර්ධනය කෙරේ
එළඹෙන මහ කන්නයට ජලය ලබා දීමට වැව් 20 ක් කඩිනමින් සංවර්ධනය කෙරේ. ඉන් වැව් 11 ක් ජලය මුදා හැරීමට දැනට සම්පූර්ණයෙන්ම සංව
පිරවුම්හල් සඳහා දැඩි ආරක්ෂාවක්
අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ ඉන්ධන නිකුත්කරනු ලැබූ අම්බලන්තොට ඉන්ධන පිරවු
2022 පළමු කාර්තුවේදී ආර්ථිකය සෘණ වෙයි
2022 පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ 1.6ක් බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2021 වසරේ පළමු
ඉන්ධන පෝලිමේ අයෙක් ටිපර් රථයක ගැටී මරුට
දර්ගා නගරයේ අයි.ඕ.සී ඉන්ධන හලේ ඊයේ (28දා) රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන
ඇමෙරිකානු ට්‍රක් රථයේ සිටි සංක්‍රමණිකයන් 51ක් මරුට
ටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ව
නිවසේ පොකුණට වැටී අවුරුදු 3 දරුවෙකු මරුට
පන්විල, මඩු කැලේ ප්‍රදේශයේ නිවසක සුරතල් මසුන් ඇතිකරන පොකුණකට වැටීමෙන් අවූරුදු 3ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව
රුසියා අභ්‍යවකාශ ඒජන්සිය නේටෝවට සමච්චල් කරයි
නේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.
ඉන්දියාවෙන් අත්පිට මුදලට තෙල් ගන්න යයි
අත්පිට මුදල් ගෙවා ඉන්දියාවෙන් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරිමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත් ස
කැනඩාවේ බැංකුවක බෝම්බ බියක් - මරණ 2ක්
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ක්රිමියාවට ප්‍රහාරයක් යනු තෙවැනි ලෝක යුද්ධයක්
යුක්රේනය විසින් ක්රිමියානු අර්ධද්වීපයට ප්‍රහාරයක් එල්ල කිරීම තෙවැනි ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බවට හිටපු රුසි
ජුලි 10 දා සිට ඉන්ධන අඛණ්ඩව දෙනවා - රුසියාව සමග සාකච්ඡාවට ජනපති සූදානම්
ජුලි මස 10 දා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
ඇමෙරිකානු පාසල් වෙඩි තැබීම් ඉහළම අගයට එයි
එක්සත් ජනපදය තුළ 2020-21 පාසල් වර්ෂයේ පාසල් වෙඩි තැබීම් වසර 20කට පසු වැඩිම සංඛ්‍යාව දක්වා ඉහළ ගොස් ඇති බව අඟහරුවාදා නික
ආර්ථික අර්බුදය නිසා ලිංගික වෙළඳාමට කාන්තාවන් යොමුවීම වැඩිවෙලා
රටේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ලිංගික වෙළඳාම සඳහා කාන්තාවන් යොමු වීම ඉහළ ගොස් තිබෙන බවත් ඒ හේතුවෙන් අදාළ පරීක්ෂ
22වැනි ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද 22වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඉදිරි දින
තවත් 188ක් අද කොරියාවට යයි
කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු අද දින (2022.06.28) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ය
කටාරයේ බලශක්ති රාජ්‍ය ඇමති හා කංචන අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා කටාර් එනර්ජි සමාගමේ සහාය හා කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව ඛනිජ තෙල
අතුරු වෛද්‍ය සේවා දෙදිනක වර්ජනයකට
අතුරු වෛද්‍ය සේවාවලට අයත් පිරිස් සේවයට වාර්තා කිරීමේදී ඇති වී තිබෙන ඉන්ධන ගැටලු, ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා බලධා

