22ට ඡන්ද විමසීම අරඹයි


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ ආරම්භ විය. ඡන්ද විමසීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම වෙනුවේන පාර්ලිමේන්තුව තුළ නලාව නාද කිරීම ආරම්භ විය. විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු  සභා ගැබට පැමිණ තිබේ.

 



Recommended Articles