’’මගේම මතය නම් යුක්රේනයේ මෙම යුද්ධය අවසන් වන්නේ පිපිරුමකින් නොව කෙඳිරිල්ලකින්. අවසානයේදී අපට නිශ්ශබ්දව සම්පත්
Latest News
අමාත්‍යධුරය අහෝසි වූ පමණින් ලේකම් ධුරය අහෝසි නොවෙයි
අමාත්‍යධුරයක් අහෝසි වූ විට ඒම අමාත්‍යාංශයේ ලේකම් ධුරයද අහෝසි වන බවට සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය 22 වැන
22 අද ගැසට් කරනවා
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍ර යේ පළි කිරීමටත්, දින 7ක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුවට
දුම්රිය ගාස්තු වැඩිවීම මගීන්ට දරා ගන්න බැරිලු
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට දැරිය නොහැකි ගාස්තු සංශෝධනයක් සිදු කර ඇති බවත් දුර පළාත්වල සිට කොළඹට රැකි
ජනපතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය ප්‍ර දේශයේ පිහිටි නිවසර අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා විනාශ කිරීමේ සිද
දියේ ගිලීම් හේතුවෙන් මරණ හා අතුරුදන්වීම් 6ක්
දිවයිනේ ස්ථාන තුනකදි දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ අනතුරු හේතවෙන් පුද්ගල මරණ හා අතුරුදන්විම් 03ක් වාර්තා වී තිබේ.
ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා ඝාතනය මරුට
ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමෙරිකානු ජන
ජනපති කටයුතු කරන්නේ මහජන විශ්වාසය කඩවන ලෙසයි - පාඨලී
මැයි මාසයේදී අගමැති ධූරයට සහ ජුලි මාසයේදී ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ බොහෝ ක්‍රියාමාර
ලංවිම ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් අනුමැතිය
ලංවිම ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා
ඩොලර් දුන්නොත් තෙල් පෝලිම් නෑ
ගුවන් තොටුපොලේදී ඇමෙරිකානු ඩොලර් ගෙවීමට කැමති විදෙස් ගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන් හා ද්විත්ව පුරවැසියන් සඳහා
විදෙස් ගත ශ්‍රමිකයන්ට විදුලි වාහනයක් ගෙන්වීමට අවසර
විදෙස්ගත ශ්‍රමිකයන් නීතිමය මාර්ග හරහා රටට ගෙන එන ඩොලර් ප්‍රමාණය අනුව එම වටිනාකමෙන් සියයට 50ක අගයක් යටතේ විද්යුත
ඒකපාර්ශ්වීය වැඩපිළිවෙළක් හෝ ඉදිරිපත් කරන් ජනපතිවරයා අසමත්වෙලා
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද ලිපිය අනුව ආර්ථික අර්බුදය
අයිස් ක්‍රීම් බාස්කට් එකේ තිබ්බ පොඩි හාමුදුරුවන්ගේ රු 450000ක් හොරු අරන්
පානදුර , පින්වත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක් හිමිනමක විසින් අයිස්ක්‍රීම් බාස්කට් එකක බහා තිබූ රුපියල් හාරලක්ෂ පනස
රැට්ටා යළිත් අත්අඩංගුවට
යූටියුබ් වීඩියෝ සකසන්නෙක් වන රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා යළිත් වරක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන
ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 10කින් අඩුකරයි - අනෙක් ඉන්ධන මිල වෙනස් නොවෙයි
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නවතී
උඩරට දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළ වටවල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් උඩරට දුම්රිය මා
මහින්දට බැසිල්ට තවදුරටත් රට යෑම තහනම්
ශ්‍රී ලංකාවේ වාර්තමන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇති හිටපු අගමැති ම
උපතේදිම ජාතික හැඳුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතිකය අද සිට
ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප
හැටන් ඔය පිටාර ගලා නිවාස 30ක් ජලයෙන් යටවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (01) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන
කළු සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක්
පවත්නා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්
සහල් ආනයනය අත්හිටුවීමට තීරණයක්
සහල් ආනයනය දෙසැම්බර් මස දක්වා අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලයෙන් අද (01දා) ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අ
සැඩ පහරට හසුව මිත්තණිය මරුට මිණිබිරිය අතුරුදන්
පොල්පිටිය පොලිස් වසමට අයත් හිටිගේගම බොකරවැවිල ප්‍රදේශය හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය ම
ඩලස්ගෙන් ජනපතිට විවේචනයක්
සම්මුතිවාදි රජයක් පිහිටුවිම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීමත් ජනපති රනි
ධීවරයින්ට කාලගුණයෙන් දැනුම්දීමක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන් වල නැවත දැනුම් දෙන ත
කාර්මික දෝෂයකට ලක් වූ ඉන්දීය යාත්‍රාවක සිටි 06ක් මුදවා ගැනේ
කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය
පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02දා) පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත
ලිට්රෝ ගෑස් මිල 5දා අඩු වෙයි
ලිට්රෝ ගෑස් මිල ලබන 5දා වන විට අඩුකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා
ගෝඨාභයට ශ්‍රී ලංකාවට එන්න සුදුසු වේලාව මේක නොවෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු වේලාව මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
අපි පතුලටම වැටිලා ඉවරයි
ශ්‍රී ලංකාව දරුණුතම මූල්‍ය ව්‍යසනයට මුහුණ දී ඇති බවත් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමත් සමග ජාත්‍යන්
වව්නියාවේ තරුණ ව්‍යාපාරිකයෙකු ඝාතනයට
වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ ව්‍යාපාරිකයෙකු ඊයේ (31දා) දින කිසියම් නාදුනන පිරිසක් විසින් අමාන

