පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ඝාතනයට


මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  ඇප මත නිදහස් ව සිටි මට්ටක්කුලිය සාෆියා පටුමගේ පදිංචි මොහොමඩ් බදුර්ඩීන් මොහොමඩ් හර්නාස් නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පැවසීය.



Recommended Articles