2022 වසරට අදාළව ලෝක ප්‍රකට ටයිම් සගරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ හිටපු ජනපති ග
Latest News
බැසිල් පහසුකම් ගත්තේ සල්ලි ගෙවලා
ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැ
වෙහෙරගල ජලාශයේ වාන්දොරටු විවෘත කෙරේ
මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශ වලට මේදින වල ඇදහැලෙන මහවැස්සත් සමඟ වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හය
කැසිනෝ පනතේ නියමයන්ට හර්ෂගේ කමිටුවේ අනුමැතිය නෑ
කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දුන්නෙ නෑ. පළමුවෙන් පාරට කැසිනෝ බ
වෙඩි වැදී අසාධ්‍යව සිටි කෙනෙර මරුට
නාදුනන තුවක්කුකරුවකුගෙ වෙඩි පහරට ලක්ව බරපතල ලෙස අසාධ්‍යව සිටි කෙනෙර ඊයේ (27දා) සවස මරණයට පත්වු බව වනජීවි නිළධාරින
ගල්ආර කැලය කැපිම ගැන විමර්ශනයට කොළඹින් කණ්ඩායමක්
යාල ගල්ආර ප්‍රේරණ කලාපයේ කැලය කිසියම් පිරිසක් කපා දැමීමේ සිද්ධියක් විමර්ශනයට කොළඹ සිට නිලධාරින් පිරිසක් පිටත්
රනිල් ජනපති කිරිම පොහොට්ටුවේ නිවැරදි තිරණයක්
රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක
මාස හයකට සතුන් නිසා ආහාර නිෂ්පාදන මෙට්‍රික් ටොන් 145000ක් විනාසයි
2022 වසරේ පළමු භාගය තුළ මෙරට වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන ස
ලංකාවම බිලිගත් Onmaxdt නමැති තවත් පිරමීඩ ජාවාරමක්
(LONG READS) “කොහොම හරි මාස හයක් යනකම් තමයි බය. ඊට පස්සෙ අපි දාපු මුදල ලැබෙනවා. නමුත් තවත් කීපදෙනෙකු මේකට සෙට් කළොත්, මාස දෙ
ලබන වසරේ සිට හම්බන්තොට වරායෙන් බදු ගන්න සූදානම්
හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙතෙක් වරිපනම් බදු අය කරගැනීමට හැකියාවක් නොතිබූ හෙයින් දැනට වරිපනම් බදු අය කරගැනී
සුරංගනා කථා වැඩක් නෑ
රැකියා දස ලක්ෂයක්, සමෘද්ධි දීමනාව වැඩි කරනවා වැනි සුරංගනා කතා වෙනුවට පොළවේ ක්‍රියාත්මක කළහැකි ’වැඩපිළිවලක්’ සහ
ලෝක කුසලානයට පැමිණියාට පමණක් කැනඩාවට කෝටි හාරසීයක්
මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්රොයේෂි
පාපන්දු නිසා බෙල්ජියම ඇවිලෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතරතුරදී බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එක්වූ පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ගැටුමක් ඇත
ලෝක කුසලානයේ තෙවැනි උඩු යටිකුරුව මොරොක්කෝවෙන්
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් ප්‍රභලයෙකු උඩු යටිකුරු කරමින් මොරොක්කෝ කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණයක් හි
යාල වැනසූ ඉතිරි වාහන දෙකත් අල්ලන්න උපදෙස්
“අපිට කිසි කෙනෙක් බේරන්න අවශ්‍යතාවයක් නෑ. මෙම විමර්ශන එකක්වත් ප්‍රමාද කරන්න එපා. රටේ ජනතාව, පරිසර සංවිධාන, වනසත්ව
විභාග කාල සටහන අධ්‍යාපන ඇමති හෙළිකරයි
ජනවාරි 23 උසස්පෙළ විභාගය පවත්වන බවත් දෙසැම්බර් 18 දා ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්
සජිත් චෝදනාවලින් නිදහස් වෙලා තියෙන්නේ
යහපාලන ආණ්ඩුව සමයේ සංස්කෘතික අරමුදලේ වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කළද එම චෝදනාව
ශ්‍රී ලංකාව ඉනිම අරඹයි - ඉලක්කය ලකුණු 229
සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන දෙවැනි ඒක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාවට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිර
තැලිසීමියා රෝගීන්ට ජීවිතකාලයටම අවශ්‍ය ඖෂධ පාකිස්තානයෙන් නොමිලයේ
පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට ජීවිත කාලයටම අවශ්
ලාෆ්ස් ගෑස් හිඟයක් නොමැති බව එම සමාගම කියයි
ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහ
යාල බලන්න පෞද්ගලික වාහනවලින් යන්න යළි අවස්ථාව නුදුරේදීම
යාල ජාතික වනෝද්‍යානය තුළට තාවකාලිකව පුද්ගලික වාහන ඇතුල් කිරීම අත්හිටුවීමට රජය විසින් ගන්නා ලද තීරණය ඉක්මනින්ම
ප්‍රාදේශීය ඡන්දය පරාජයත් සමග තායිවාන ජනපති දැඩි තීරණයක
ජනාධිපතිනී සායි ඉන් වෙයි සහ ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන පසුබිම
විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩිවෙයි
මේ වන විට ක්‍රියාත්මක පැය දෙකක විදුලි කප්පාදුව හෙට හා අනිද්දා දිනයේදී පැය දෙකයි විනාඩි 20 බැගින් දක්වා ඉහළ නැංවීම
ජනවාරියේ සිට අඛණ්ඩ විදුලි සැපයීමකට ගත හැකි පියවර ගන්නවා
ලබන වසරේ ජනවාරි මාසය වන විට අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අ
චීන ජනාධිපති ෂී ජින්පිං උ.කොරියාවේ සංචාරයක
මෙම සංචාරයට එක්වූ චීන ජනාධිපතිවරයා ප්රමුඛ දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයු
දත්ත ආරක්ෂණ අධිකාරිය 2023දී
ඩිජිටල් කරණය තුලින් ඇතිවන අහිතකර බලපෑම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම 2023 වසරේ දී සිදුකෙරෙන බ
කොරියානු මිතුරාට පහරදුන් ලාංකික මිතුරා අත්අඩංගුවට
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කළ පහරදීමකින් තුවාල ලැබූ කොරියානු ජාතිකයකු ප්‍රතිකා
චීනය දුන්න ඩීසල් නිල වශයෙන් භාර දෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවල නියැලි සිටින ජනතාවට සහන සැලසීම සඳහා චීන
රු. කෝටියක තැන්පතුව ගන්න පියාව ඝාතනය කළ දියණිය
හෘද්‍යාබාධයකින් මිය ගියේ යැයි කියමින් අලුත්වල ප්‍රදේශයේ භූමිදානය කළ අයෙකුගේ මිය යාම ඝාතනයක් බව අනාවරණය කරගෙන එ
ලෝක ආර්ථික වර්ධනය 2023දී තවදුරටත් පහළ යාවි - OECD
OECD සංවිධානයේ නවතම ආර්ථික ඉදිරි දැක්ම ප්රකාශනයෙන් මෙම පුරෝකථනය අනාවරණය කෙරෙයි.

