සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමයට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව අද සිට ලබන 17 දා තෙක් මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය.
එම දුම්රිය කාලසටහන පහත පරිද වෙයි...