2022/2023 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුත වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට හැකිවන පරිදි අවශ්‍යතාව අනුව සියලුම කෘෂිකාර්මික කටය
Latest News
සිරියානු සංක්‍රමණ බෝට්ටු අනතුරින් මරණ 89ක් වෙයි
සිරියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් සිදුව ඇති අනතුරේ මරණ සංඛ්‍යාව 89ක් පමණ වන බව මේ ව
නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කරයි
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අන
යුක්රේනය ඉරාන තානාපති සිය රටින් නෙරපා හරියි
රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා අලෙවි කළ බවට චෝදනා කරමින් කියෙව් ටෙහෙරානයේ රාජ්‍යතාන්ත්‍රිකයන් අඩු කිරීමට යයි.
ජපානයෙන් යළිත් සහතිකයක්
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ණය ලබාදී ඇති රටක් වන ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡාවලට සහා
විසඳුම් නොලැබී බ්‍රිතාන්‍ය දුම්රිය යළි වැඩවර්ජනයකට
ලන්ඩන් මැරතන් තරඟයට සහ බර්මින්හැම්හි කොන්සර්වේටිව් පක්ෂ සම්මේලනයට පෙර දින එක්සත් රාජධානියේ දුම්රිය පද්ධතිය සම
IMF ණය වසර අවසානයේදී ලැබේතැයි ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් එකඟවූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල වසර අවසානය වන විට ලැබෙනු ඇ
බොරතෙල් මිල පහළට
බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය ඊයේ සියයට 3.10කින් පහළ බසිමින් එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 87.81ක් දක්ව
කොළඹ ප්‍රධාන ගොඩනැගිලි හා ප්‍ර දේශ රැසක් අධි ආරක්ෂිත කලාප කරයි
පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීත
අහුන්ගල්ලේ වෙඩි තැබීමක්
අහුන්ගල්ල බෝගහපිටිය පදේශයේ අද (23)රෑ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්
ආගමික සිද්ධස්ථානවල විදුලිය අරපිරිමැස්ම වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්නය සිදු කරන අනුශාසනාමය දායකත්වය හා එමඟින් ස
මිලියන 650ක් වටිනා ඖෂධ තොගයක් චින පරිත්‍යාග ලෙස ලැබෙයි
චීනයේ යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ පරිත්‍යාග කරන ලද යුවාන් මිලියන 12.5 ( රුපියල්මිලියන 650) වටිනා නව ඖෂධ තො
සංචාරක වීසාවෙන් කතුන් ඩුබායි රැකියා සඳහා යවන අය අල්ලන්න විමර්ශන
සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කම්කරු හා විදේශ ර
ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක්
ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය
දවස් 8ට සතොස භාණ්ඩ 5ක මිල පහළට
සැප්තැම්බර් 22 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් සතොස මගින් අලෙවි කරන භාණ්ඩ වරග පහක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. පාරිභෝ
දෙහිවල බන්දුල සමුගනියි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගතම අලියා වූ බන්දුල අලියා අද අලුයම මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්රකාශකයෙක
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැලැක්වීමට වැඩපිළිවෙළක්
මොනරා, වදුරා සහ රිලවා ඇතුළු සතුන්ගෙන් සිදු වන වගා හානිය වැලැක්වීමට කෙටිකාලයක් ඇතුළත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සක
කෘෂිකර්ම යෙදවුම් ආනයන සීමා සංශෝධනය කරයි
කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් සංශෝධනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිප
අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාර සීමා කරමින් ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට කැබිනට
ඇමෙරිකාවේ තවත් ඉහළ නිලධාරිනියක් සති අන්තයේදී දිවයිනට
රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය සඳහා වන නිරයෝජිතායතනයේ එක්සත් ජනපද ස්ථිර තානාපති සින්ඩි මැකේන්
ජාතික සභාවට ආපු මන්ත්‍රීවරු මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකා
විදෙස් තානාපතිවරුන්ගෙන් ජනපතිට සහතිකයක්
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස
දෙකෝටි 49 ලක්ෂයක ස්වර්ණාභරණ කටුනායකින් පිට කිරීමට ගිය හිමිනම අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හතලිස් නව ලක්ෂ පහලොස් දහසක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මල්ලේ බහා ගෙන , කටුනායක ගුවන් තොටුපළ
මස්කෙලිය වැවිලි සමාගම තේ වතු වල දෛනික වැඩ තාවකාලිකව නවත්වයි
මස්කෙලිය වැවිලි සමාගම යටතේ පාලනය වන මස්කෙලිය , තලවකැලේ සහ බදුල්ල යන ප්‍රදේශවල සියළුම තේ වතු වල දෛනික වැඩ කටයුතු (23)
ඇමෙරිකානු ජනපති හා අලි සබ්රි අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා
අද පාර්ලිමේන්තුව
ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග අද (22) පෙ.ව. 10.30
විදුලි කප්පාදුව විනාඩි 140ක් දක්වා දිගු කරයි
දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව පැය දෙකකුත් විනාඩි 20ක් දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලං
ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය පොලී අනුපාත ඉහළ නංවයි
එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම බදාදා වසර 14කින් ඉහළම මට්ටමට පොලී අනුපාතය ඉහළ නංවා තිබේ.
ආණ්ඩුකාරවරිය හදිසි නිරික්ෂණයකට යද්දි කන්තලේ සභාව හිස්
ඒ අවස්ථාවේදී ද එහි ප්‍රාදේශීය සභා සභාපති වරයා, උප සභාපති වරයා, සභා ලේකම්වරයා, පරිපාලන නිළධාරිවරයා, ප්‍රධාන කළමණාක
ස්විස් නැෂනල් බැංකුව පොලී අනුපාතය නංවයි
එය භාණ්ඩ මිල ඉහළ යාම මැඬපැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ලොව අනෙකුත් මහ බැංකු සමග එක්වීමකි.