මෙගා වොට් 2ක සූර්ය බල විදුලි ව්‍යාපෘතියක් ජාතික පද්ධතියට


විදුලංකා සමූහයට අයත් හොරණ සූර්ය බල සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මෙගාවොට් 2 ක සූර්ව බල ව්‍යාපෘතියක් අද පෙරවරුවේ හොරණදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෛ්කර මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය 2021 මාර්තු මාසයේදී ලංවිම විසින් මෙගාවොට් 150 ක විදුලි ව්‍යාපෘති ටෙන්ඩර් අනුව ප්‍රදානය කරන ලද ව්‍යාපෘති 23 කින් යුත් ‌ව්‍යාපෘතිවලින් පළමු ක්‍රියාත්මක ව්‍යාපෘතිය බව අමාත්‍යවරයා පවසයි.

 



Recommended Articles