භාණ්ඩ 286ක ආනයන සීමා ඉවතට


භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (09දා) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ටයිල්, නාන කාමර උපාංග, ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් මෙසේ ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතර වෙයි.

 



Recommended Articles