යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවන නෞකාව ඊයේ (13දා) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.
Latest News
ගමන් බිමන් යාමේදී අනන්‍යතාව තහවුරු කර ගත හැකි ලියවිල්ලක් තබා ගන්න
ගමන් බිමන් යාමේදි අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි සුදුසු ලේඛණයක විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත වැ
බට්ටා ලොරිය ගසේ වැදී අයෙක් මරුට
මන්නාරම සහ මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බට්ටා ලොරිරථයක් ඊයේ (13දා) මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවූ අ
දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ විරෝධය
දුම්රිිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයන්තනය පරාජය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිතිය සන්ධානය
කෝටියක පරව් වාද්දුවේ දැලකට හසුවෙයි
පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් අද (14දා) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එහි ධීවරයින් පව
දිට්ඨධම්මවේදනීය කර්මය ගැන කාදිනල් කියති
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත පවසයි නම් එය අමතක කිරීමට සූදානම් බවත් බුද්ධාගමේ පවසන දිට්ඨධම්මවේදනීය කර්මයෙන
චීනයෙන් ලැබෙන ඉන්ධන ලීටර් මිලියන10න් 7.5ක් කෘෂිකර්මයට
චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ති
පාසල් සිසුන් 400ක් අද පාර්ලිමේන්තු එයි
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමත්‍යවරයා ලෙස අද පස්වරු 1.30ට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කථාවට සවන් දීම වෙනු
පෙට්‍රල් හා ඩීසල් වලින් CPC ලාභ ලබන හැටි ඇමති කියයි
මෑතකදී කළ ඉන්ධන මිල සංශෝධනය සමග පෙට්‍රල් හා ඩීසල් වලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන ආකාරය විදුලි බල හා බලශක්ති
ශ්‍රී ලංකා රග්බි නායිකාව කොරියාවේදී පනියි
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා
අයි.එම්.එෆ් ණය මෙන් දෙගුණයකට ලිවර්පූල් ගන්න අම්බානි සැරසෙයි
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදීගැනීමට සූදානම් වන
’ජසීරා’ කුවේට් - කටුනායක ගුවන් ගමන් අරඹයි
කුවේටයේ ජසීරා ගුවන් සේවය කටුනායක හා කුවේට් අතර ගුවන් ගමන් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසය
පේරේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යනය කටයුතු හෙට යළි අරඹයි
දැනට මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතුවලින් තොරව වසා දමා තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය අධ්
ඇතැම් මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර දැරීමට සුදුසුකම් නෑ
කටමත දොඩවන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමාත්‍යධුර දැරිමට සුදුසුකම් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද
වසර දෙකකදී අලි වැටට කෝටි 45ක් වැය කරලා
වනජිවි සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් වන අලි මිනිස් ගැටුම පාලනය කිරිම සඳහා ඉකුත් වර්ෂ දෙක තුලදි (2019,2020) විදුලි වැටව
වෙළඳපොලේ බිත්තර හිඟයක්?
රජයේ පාලන මිලට බිත්තර අලෙවි කිරිමට නොහැකිවිම හේතුවෙන් වෙළඳපොළ තුළ විශාල බිත්තර හිගයක් නිර්මාණය වී ඇතැයි වාර්තා
එංගලන්තය තෙවැනි වරටත් ලෝක ශූරයෝ වෙති
සිය තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්තය අද සමත්විය. ඒ පාකිස්ථානය කඩුළු 5 කින් පරාජයට පත් කරමින් අද
වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට
කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු හා මාධ්‍ය ලේකම්වරයා වන තමාගේ සේවය අත්හිට
ග්ලේන් මැක්ස්වෙල් කකුල කඩා ගනියි
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් උපන්දින සාදයක් අතරතුරදී අනතුරකට ලක්වී
දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් කාන්තාවක් අභිරහස් ලෙස මියයයි
දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
ඩොලර් මිලියන 110ක් ඉපයූ ගුවන් හමුදාව
2014 වසරේ සිට සාම සාධක හමුා රාජකරීන්හි නිරත ව ඇති ගුවන් හමුදාව මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක පමණ දළ ආදායමක් ලබා
අයවැය හෙට - වියදම ට්‍රිලියන 7.8යි
2023 වර්ෂය සඳහා වන අයවැය හෙට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී පර්ලිමේන්තුවට ඉදිර
කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රකියි
විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
2024 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේදී
2024 වසරේදී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක
දශකයකයකදී පුත්තලමේ පොල් ගස් ලක්ෂ 8 ක් වන අලි වනසලා
පොල් වගාකරුවන් පවසන්නේ ගෙවී ගිය වසර දහය තුළ දී පමනක් වල් අලින් කඩා වැදි පොල් අක්කර දස දහසකට (10000)වැඩි සංඛ්‍යාවක් වනස
ඇමති ප්‍රසන්න රජයේ නිලධාරීන්ට දෙහි කපයි
ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකකට දේශපාලනඥයින් එකග වුවත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඊට කැමති නැති බැවින් එම වැඩපිළිව
විදේශ අමාත්‍යාංශයේ ඉල්ලීම ජනපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ මහ කොමසාරිස්වරයෙකුගේ සේවා දිගු කිරීමට විදේශ අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ජනාධිපති කාර
ඉන්ධන ගැන අලුත්ම කරුණු තුනක්
එසේම මෙම සතිය මුලදී ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවත් මිල සංශෝධනයක් සිදු නොවන බවද අමා
බේරාගත් ලාංකිකයෝ ලංකාවට එන්න බෑ කියති
ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වීම වෙනුවෙන් ගමන් කරමින් සිටියදි අනතුරට ලක්වූ යාත්‍රා වේ සිටි ශ්‍රී ලාංකි
අවුරුදු 60ක මනාලයට මුදලුත් මනාලියත් නැතිවෙයි
පුවත්පතක පළ වී තිබූ මංගල දැන්වීමක් අනුව කතා කර ගෙන මනාලිය බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් සමඟ මන