කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


උතුර, උතුරු - මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි. හෙට (22දා) දිනට වලංගු මෙම නිවේදනය අද පස්වරුවේ නිකුත් කර තිබේ.

 



Recommended Articles