රත්මලානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට


රත්මලාන දුමිරියපල හන්දියේදී ඊයේ (21දා) රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ රංගාර අනුර දේශප්‍රිය  (39) වියැති  (මාලුකඩේ කලුවා ) යන නාමයෙන් හදුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අයෙකු බව පොලීසිය කියයි.

වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ දෙපිරිසක් අතර මත ගැටුමක ප්‍රතිපලයක්ද යන්න පොලීසිය සැකකරයි.වෙඩි තැබීම සිදුකල නාදුනන පුද්ගලයන් දෙදෙනා පැමිණි  යතුරු පැදියෙන්ම පලාගොස් ඇති අතර මෘත ශරීරය  දකුණු

දෙහිවල ධර්මපාල



Recommended Articles