මහනුවර ඇසළ පෙරහර - පොලීසියෙන් නිවේදනයක්


මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාංව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් පෙරහර පවත්වන කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි.



Recommended Articles