නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ නවසීලන්තය රැස්කළ ලකුණු 580ට
Latest News
රැවුල් කුමාරගේ පළමු බිරිඳත් අත්අඩංගුවට
දැනට මත්ද්‍රව්‍ය ජාවාරමට හා විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතක
කොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල
කොටහේන පොලිස් වසමේ, පරමානන්ද මාවතේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියය
විදේශීය දුම්වැටි 2000 ක් සමඟ සැකකරුවෙක් අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ජාඇල ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙය
උඩරට මැණිකේ නවත්වන්න ගිහින් මැණිකේම ගැටෙයි
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නතර කිරිමට උත්සහ කල පුද්ගලයෙකු එම දුම්රියේ ගැටි බරපතල ලෙස තුව
තරුණ සේවා සභාවේ සභාපති මාරු කරයි
ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර ඇත. පසිදු ගුණරත්න මහතාගේ නායකත්ව හැකියාවන් ස
දේශපාලඥයින්ට බිය වු කාලය අවසන් - හිරුණිකා
රටේ ප්‍රධාන පෙලේ දේශපාලඥයින්ට මේ රටේ ජනතාව බිය වු කාලයක් තිබු බවත්, එසේ බිය වු කාලය මේ වන විට අවසන් වි ඇති බව හිටපු
ලක්ෂ ගණනක් ක්ෂණයකින් අලුවෙයි
කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) දා අළුයම හට ගත් හදිසි
මල්වතු නා හිමියෝ දේශපාලඥයන්ගේ නොහොදක් කියති
මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් යුතුව ජීවත් වන බවත් ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති ක
ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම තැනකට ගෙනාවා
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්
ජේ.සී. රංගා අත්අඩංගුවට
රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවර
විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 දා සිට සිනමාශාලාවලදී
ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී
පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814
පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත
ජල සම්පාදන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
ජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළි
මහ මැතිවරණයක් තිබුණොත් මාලිමාව ඉදිරියෙන්
2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජ
බණ්ඩාරවෙල නගරාධිපති කලින්ම ගෙදර ගොස් ආදර්ශයක් දෙයි
පළාත් පාලන ආයතන නිළ කාලය ලබන 19 දිනෙන් අවසන් වන බැවින් එදින නිවාඩු දිනයක් වු නිසා නිළ කාර්යාලය,වාහනය ඇතුලු සියලුම බ
රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමට
රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාව
නිරෝෂන් වෙනුවට නිෂාන්
නවසීලන්තය සමගින් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක නිෂාන් මධුශංක කණ්ඩායමට කැඳවීමට කටයු
කටුනායක නදී අත්අඩංගුවට
කටුනායක, ආඩිඅම්බලම, සරණතිස්සගම ප්‍රදේශ බිය වද්දමින් පොලීසියට කට්ටි පනිමින් සිටි සොරකම් ,කොල්ලකෑම් සිදු කරමින් ව
කාන්තාවන් මරා දැමූ සැකකරු අල්ලයි
ඇල්පිටිය පොලිස් වසමට අයත් පහළඕමත්ත ප්‍රදේශයේ නිවසක විසූ කාන්තාවන් දෙදෙනෙකු අභිරහස් ලෙස මරාදැමීමේ සිද්ධියට සම්
හරක්කටාට ආරක්ෂාව ඉල්ලා පියාගෙන් පෙත්සමක්
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් රහස් පොලිසිය බාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැති
රිෂාබ් පාන්ට් වෙනුවට දිල්ලි සුක්කානම ඩේවිඩ් වෝනර්ට
එළඹෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගවාරයේදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් වෝනර් ට හිමිවී ඇත. ඒ මේ වන විට ක්‍රිකට් පිටි
හංවැල්ල ඝාතනය ඩුබායි සිට මෙහෙය වූ ප්‍රධාන සැකකරුට රතු වරෙන්තු
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඩුබායි රටේ සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙස හඳුනාගත් සංවිධානාත්මක අපරාධකරුවෙ
ඉන්දියාවටත් ඒහා ගිය නේපාලයේ ක්‍රිකට් ඇල්ම
ක්‍රිකට් ක්‍රීඩාවේ අති දැවැත්තම ප්‍රේක්ෂක බලකාය සිටිනේ දකුණු ආසියානු කලාපයේය. එහි අවිවාදයක් නැහැ.
ලබන සතියේ පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට අද (16) පස්වරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප
විනිසුරන්ගේ වැටුපෙන් PAYE අඩු කිරීම ගැන විභාගයට පංච පුද්ගල විනිසුුරු මඩුල්ලක්
මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත්වරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපා
මේ වසරේදී 6500ක් කොරියාවට - දැනටමත් 1678ක් ගිහින්
2023 වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 6500ක පිරිසක් සඳහා දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක
තම දියණියට අතවර කළ නරුම පියා අල්ලයි
දෙහිවල ප්‍රදේශයේ වයස අවුරුදු 14ක තම දියණිය බරපතල දූෂණයට ලක්කල පියෙකු ඉකුත් ඊයේ (15දා) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගු
විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ දෙදෙනෙකු අල්ලයි
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර
වයස අවුරුද 41 දීත් ජාතික කණ්ඩායමට කැඳවූ ස්වීඩන සුපිරි තරුව
ස්වීඩන සුපිරි පාපන්දු ක්‍රීඩක ස්ලාටන් ඊබ්රාහිමෝවිච් එරට ජාතික සංචිතයට නැවතත් කැඳවා ඇත. ඒ මෙම වසරේ පැවැත්වෙන යු

