දයාසිරිගේ මහ ලේකම් තනතුර ගලවයි


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එහි නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා පත්කර තිබේ.  එම පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.



Recommended Articles