විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ ජුලි මසට සාපේක්ෂව අගෝස්තුවේදී සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්නුම් කරන බව මහ බැ
Latest News
බස්නාහිරට හැර අනෙත් පළාත්වලට ලැබෙන ප්‍රතිලාභය
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්
අපි දෙවැනි පංතියේද? ජනපතිට කේන්ති යයි
මෙහිදී මාධ්‍ය වේදියා විකාර කථා කරන බවට මෙන්ම ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් දෙවැනි පංතියට දමමි
මතභේදයට හේතූ වූ ’නාමල්ගේ විදුලි බිල’ සනත් නිශාන්ත ගෙවයි
මතභේදයට තුඩු දුන් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට ලබා ගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු බවට සඳහන් වූ විදුලි බිල
සමාජ මාධ්‍ය කිසිම දවසක පාලනය කරන්න බෑ
සමාජ මාධ්‍ය නීති දමා කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහ
විද්‍යුත් වාහන එකලස් කිරීමේ ආයෝජනයකට හා මැණික් ආශ්රිත ආයෝජන කිහිපයකට චීන ආයෝජකයෝ පැමිණෙති
මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික්
වැරදි ධාවනය රිදි පදක්කම අහිමි කරයි
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රි
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු වැඩි නොකරයි
ඉන්ධන මිල වැඩිවුවද පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංග
සපුගස්තැන්න කාන්තාව ඝාතනය මෝටර් රථය පන්සලනකින් හමුවෙයි
සපුගස්කන්ද පදිංචිව සිටි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) කාන්තාව අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ ස
නාය යෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කරයි
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට ජාතික ගොඩනැ
විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව ගැන ජනක කථාකරයි
ඉදිරියෙදි සිදුකිරිමට නියමිත විදුලි ගාස්තු ඉහල දැමීම රජයේ ප්‍රතිපත්තිය රජය විසින් ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ල
ඇමෙරිකානු තානාපතිනී හා විපක්ෂනායක අතර හමුවක්
ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (2) විපක්ෂ නා
සපුගස්කන්ද කාන්තාව ඝාතනයේ සැකකරුවන් පොලීසියට භාර වෙයි
සියඹලාපේ - දකුණ ප්‍රෙදේශයේ වගුරු බිමක තිබි හමුවු හිස හා අත්පා නැති නිරුවත් කන්තාවගේ ඝාතනයට සොයමින් සිටි ප්‍රධාන
දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගියෙක් දුම්රිය ස්ථානයේ ජීවිතක්ෂයට
දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගියෙකු අද (02) දින හැටන් දුම්රිය ස්ථානය තුලදි මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මවගේ කැමැත්ත ඇතිව මවගේ අනියම් පෙම්වතා අවුරුදු 13ක දැරිය ගැබිනියක් කරලා
අවුරුදු දහතුනක් වයසැති ලාබාල දැරියක් මවගේද කැමැත්ත ඇතිව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ගැබිනියක බවට පත් කිරීමේ ච
මාලදිවයිනේ නව ජනපතිට ජනාධිපති රනිල්ගෙන් සුබ පැතුම්
මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතු
ලංකාවේ ව්‍යාපාරවලින් සියයට 85ක්ම ආරම්භයේදීම වැසී යනවා
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යාතනය පිහිටුව
කාසල්රී හා මාවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙයි
කාසල්රී හා මාවුස්සාකැලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ට
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට්පත් ලබාදීම අනිවාර්යයි
බස්නාහිර පළාත තුළ ධාවනය කරන සෑම බස් රථයක් මගින් ජනතාව ගෙවන මුදලට සරිලන ලෙස ටිකට්පතක් ඊයේ (01දා) සිට අනිවාර්යෙන්ම ලබ
පාසල් ළමුන්ට මත් පෙති විකිණු අයෙකු අත්අඩංගුවට
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව අද (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙ
මාර්ග අනතුරු වළක්වාලීමට ‘ඔන් ද ස්පොට්’ බාධාවක්
මාර්ග අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී ‘ඔන් ද ස්පොට්’රක්ෂණ ක්‍රමය මේ වනවිට බාධාවක්වී ඇතැයි ප්
සිපෙට්කෝ සයිනොපෙක් සහ IOC ඉන්ධන මිල ඉහලට
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
මෙරට කිරි අවශ්‍යතාවෙන් සියයට 60ක් ආනයනය කරනවා
මෙරට කිරි අවශ්‍යතාවෙන් 60%ක් ආනයනය කරන අතර දේශීයව නිපදවනු ලබන්නේ සියයට 40%ක් පමණක් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ද
මොළ හතක් මට නෑ - තනි පුද්ගලයකුට මේ රට ගොඩ නගන්න බෑ
’’මේ රට ගොඩ නගන්න බාර දෙනවා කියලා ජනතාව කියනවා. නමුත් පෞද්ගලිකව මට පමණක් මේ රට ගොඩ නගන්න බෑ. ඒ සඳහා ඉන්ද්රජාලිකයෙ
අලි ඇතුන් ඝාතනය ආණ්ඩුව සැලසුම් ගත අපරාධයක් - දින 11ට අලින් 38ක් මරා දමලා
අලි ඇතුන් ඝාතනය කිරිම ආණ්ඩුව සැලසුම් සහගතව සිදු කරන ආපරාධයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේර
ශ්‍රී ලන්කන් ගුවන් යානා රැසක් අදත් ප්‍රමාදයි
නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිස
චූටි පුතාට දළයගෙන් දැඩි ප්‍රහාරයක්
මාතර සිට තන්තිරිමලය බලා ගමන් කර, ආපසු යමින් තිබූ වන්දනා පිරිසක් රැගත් බස් රථයකට දළ ඇතෙකු සිදු කල පහර දීමකින් එම බස
පාසල් අධ්‍යාපන හැර යන ළමයි විශාල පිරිසක් සිටිනවා
ලක්ෂ 50 ක පමණ දරු පරම්පරාව වෙනුවෙන් අපි තීරණ ගත යුතුයි. පාසල් අධ්‍යාපන හැර යන ළමයි විශාල පිරිසක් සිටිනවා. ඒත් අපි කත
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 850ක්
මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 850ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව විසින් මේ වන විටත් සහාය පල කර තිබෙන අතර, මෙම මුදල් ක
අමරණීය මරණාධාර සමිතියේ රු. ලක්ෂ 450ක් රමණීය ලෙස හොරකම් කරලා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වා ගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 45

