පෑලියගොඩට ආපු මාලු එළවළු මිල බස්සවයි


“දින පහක් ඇතුළත සියයට හතළිහක් පනහක් හතර මිලකට එකවරම එළවළු මිල අඩු වුණේ පැහැලියගොඩ මාළු  වෙළඳසැලේ මාළු මිල අඩු වුන නිසා පාරිභෝගිකයන් මාළු කන්න හුරුවීම හා එළවළු කෑම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක එළවළු නාස්තිවීම අවම කරන්න කටයුතු කිරීමක් වශයෙන් එළවළු මිල අඩුවුණා” යැයි නුවරඑළිය විශේෂිතආර්ථික මධ්‍යස්ථායේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චිමහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චිමහතා ඒ බැව් කියා සිටියේ (21) දිනනුවරඑළිය විශේෂිතආර්ථික මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

"අද එළවළු ගැනුම් තොග මිල පවතින්නේගෝවා කිලෝව රුපියල් 450 - 470 , කැරට් කිලෝවරුපියල්  900 - 950 , ලීක්ස්කිලෝව රුපියල් 340 -360 , බීට්‍ රූට්කිලෝව රුපියල්  400 - 420 , කට් බීට් රූට්කිලෝව රුපියල් 500 -520 , අර්තාපල්කිලෝව රුපියල්  300 32යි.

රජයෙන් කටයුතු කරනවා නම් එළවළු පිටරටින් ගෙන්නන්නඩඒකට විරුද්ධව මුලින්ම පාරට බහින්නේ ගොවියෝ ටිකත් එකතු කරගෙන ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීන් ව්‍යාපාරිකයන් හා අපියි."



Recommended Articles