උද්ධමනය යළිත් ඉහළට


මෙරට උද්ධමනය නැවත වරක් ඉහළ යමින් තිබේ. 2023 නොවැම්බර් මාසයේ දී 2.8%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 4.2%ක් දක්වා වැඩි වී තිබේ.

මාසයේ දී -2.2%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 1.6%ක් දක්වා වැඩි වී ඇත.

නොවැම්බර් මාසයේ දී 7.1 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 6.3%ක් දක්වා අඩු වී ඇත.

 



Recommended Articles