අද ඉන්ධන මිල අඩුවෙයිද?


ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ. බොහෝ දෙනෙකු මත පළ කරන්නේ අද දිනයේදී බොහෝ විට ඉන්ධන මිල අඩු කිරිමේ හැකියාවක් පවතින බවයි.

රුපියල ශක්තිමත් වීම හා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු අනුව මෙසේ ඉන්ධන මිල අඩුවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වෙයි.



Recommended Articles