ලාෆ්ස් ගෑස් මිලද පහළට By .. // 2024 අප්‍රේ 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලද පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5- රු.625 කින් (නව මිල රු.4111) කිලෝ ග්‍රෑම් 5- රු.248 කින් (නව මිල රු.1652) Facebook Twitter Google+ Recommended Articles