හැටන් නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි වෙලදසැලකට පැමිණි පුද්ගලයෙකු රන් මාලයක් මිලදී ගැනිමට අවශ්‍ය බව පවසමින
Latest News
මධ්‍යම අප්‍රිකාවේ සාම සාධක කටයුතු සඳහා ගුවන් හමුදා 11 වන බලඇණිය යයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණිය අද (2026 ජනවාරි 2
ධනංජය යළිත් එක්දින කණඩායමට
එක්දින සංචිතය- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය
ධීවරයන්ට පහසු ඉහල විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජ
23දා සිට වියළි කාලගුණයේ වෙනසක්
ලබන 23 දා සිට වියළි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබ
වරාය ප්‍රවේශ මාර්ගය වසර අවසාානයට පෙර ජනතා අයිතියට
2022 වසර තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබූ නමුත්, රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එය ප්‍රමාද වූ බව සඳහන
කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතියේ පිරිවැය රු.මි. 4170 සිට රු.මි. 23 456ක් දක්වා ඉහළට
2011 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ආරම්භ කරනු ලැබූ කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ආර්ථික අර්බුදය හේතුවෙන් 20
මේ වසරේදී ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්
2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්
අද වැසි රහිත කාලගුණයක්
අද දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපා
ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී Ada.lk කුසලතා සම්මානය දිනයි
කොළඹදී අද පැවැත්වෙන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම වෙබ අඩවිය (සිංහල) මාධ්‍ය අංශයේ කුසලතා සම්ම
ගාල්ලට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කේ.ය
විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 578ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීස
හිටපු අමාත්‍ය පාඨලීගේ නඩුවක් පෙබරවාරියට කල් යයි
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් වැඩිදු
රු.කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට
රුපියල් කෝටියක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩං
පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට
පෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රු 27,000 සිට රු 30,000 දක්වා රු 3,000කින් වැඩි කර තිබේ.
අගමැති හරිනිට එරෙහි විශ්වාසභංගය ගේනවාද නැද්ද? - පාර්ලිමේන්තුවේ විවාදයක්
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැන අද(20දා) පාර්ලිමේන්තුවේ
උපෙළින් පසුව පාසල් හෙට යළි විවෘතයි
උසස්පෙළ විභාගයේ ඉතිරි කොටස නිමවීමෙන්ජ පසුවයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි
මහින්දානන්ද සහ නලීන්ගේ අභියාචනා විභාගයට දින නියම වෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනා
ජපාන අගමැතිනිය හදිසි මහ මැතිවරණයකට
පෙබරවාරි 8 වන දින හදිසි මැතිවරණයකට මග පාදමින් ජපාන අගමැතිනි සනේ ටකයිචි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට න
ජින්තුපිටියේ වෙඩි තැබීමට පහක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට - වෙරළබඩ පොලිස් වසම.
අද වැසි රහිත කාලගුණයක්
අද දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපා
ග්රින්ලන්තය නිසා යුරෝපා රටවල් අටකට ට්‍රම්ප් අතිරේක බදු පනවයි
ග්‍රීන්ලන්තය සිය පාලනයට ගැනීමට තමා කරන ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවලට අතිරේක තීරුබදු පනවන බව ඇමෙරිකානු ජනපති
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
මේ වන විට දිවයිනට ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය බලපා ඇති බවත් එය පෙබරවාරි අවසන් වන තෙක් පවතිනු ඇති බවත් කාලගුණ වි
ස්පාඤ්ඤ දුම්රිය අනතුරින් මිය ගිය ගණන 39ක් දක්වා ඉහළට
ස්පාඤ්ඤයේ අධිවේගි දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39ක් දක්වා ඉහළ ගොස් තිබේ. දුම්
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
කාන්තාවක් නිරුවත් කර ඒම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා හා ඔහුට ආධාර අනුබල දුන් තවත් දෙද
නැගෙනහිර රජයේ රෝහල් අඩපනයි රෝගීන් දැඩි පීඩාවට
වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද සිට නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති අතර, රෝහල්වල
එංගලන්තයේ අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන්න යැයි ඉල්ලයි
එංගලන්තය තුළ අවුරුදු 16 ට අඩු අයට සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම තහනම් කරන ලෙස එංගලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවර
ගාල්ලේ රැදවියා මියගියේ සුෂුම්නාව කැඩීමෙන්
ගාල්ල බන්ධනාගාරයේ ළිඳට වැටී සිටි රැදවියා මියගොස් ඇත්තේ සුෂුම්නාවට බරපතල හානි සිදුවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂ

