මහනුවර ඇසළ පෙරහරට තොරතුරු පද්ධතියක්


මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු පහසුවෙන් ලබා ගැනිමට විශේෂ තොරතුරු කළමනාකරණ
පද්ධතියක් පොලීසිය විසින් හදුන්වාදී තිබේ. 

මෙම  පද්ධතිය හරහා රථවාහන ගාල්, පෙරහර ගමන් ගන්නා මර්ගය, පෙරහර නැරඹුම් ස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, අතරමංවුවන්
හමුවිය හැකි ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබේ.



Recommended Articles