පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි 20 තුන්කොන් තරගාවලියේ ශ්රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
වනිඳු හසරංග පසුගියදා පාකිස්තානය සමග පැවති එක්දින ක්රිකට් තරගාවලියේදී ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුලත් කර ගැනීමට පියවර ගෙන ඇත.