www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
එෆ්. ඒ. කුසලාන පාපන්දු කිරුළ අඛණ්ඩව තෙවැනි වරටත් දිනා ගැනීමට යුද හමුදා ක්රීඩා සමාජය සමත් විය. ඒ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ‘සෝන්ඩර්ස්’ කණ්ඩායම ගෝල 4-2ක පරාජයකට පත්කරමිනි.
මෙම තරගය ඊයේ (01දා) රාත්රියේදී කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී ගෝල 2-1ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට යුද හමුදාව සමත් වූ අතර, දෙවැනි අර්ධයේදී තවත් ගෝල 02ක් වාර්තා කිරීමට යුද හමුදාව සමත්වූයේ ප්රතිවාදින් එක් ගෝලයකට පමණක් සීමා කරමිනි.
කෙසේ වෙතත් මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ක්රීඩකයන් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීම විශේෂත්වයක් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
මහේල මුම්බාය හැරයයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd