www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
මේ වනවිට උද්ගතව ඇති කෝවිඩ්19 වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්රවලට බලපෑම් ඇතිවී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවද ඊට ඇතුළත්. පවතින වාතාවරණය හේතුවෙන් තරගාවලි තබා පුහුණු සැසි හෝ නොපැවැත්වීමට අදාළ බලධාරීන් විසින් තීරණය කර තිබීම නිසා මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩකයන්ද නිවෙස්වලට වී කාලය ගත කරනවා.
කෙසේ වෙතත් නිවසට වී කාලය ගත කරන අතරතුර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තනි තනිව පුහුණු කටයුතු කරන ආකාරය ඔවුන් විසින් සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැර තිබුණා.
මේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් කිහිපදෙනෙකු එලෙස පුහුණු කටයුතු සිදුකළ ආකාරයයි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd