ආසියානු කුසලාන විස්සයි 20 ක්රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර ඩුබායි හීදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව.08ට ආම්භ වීමට නියමිතව ඇත.
ආසියානු කුසලානය ආරම්භ වී අවුරුදු 41ක ඉතිහාසය තුළ පළමුවරට අවසන් මහා තරගයකදී මෙම කණ්ඩායම් දෙක තරගවැදීම විශේෂත්වයකී.