ෆෝක්නර්ගන් කඩුළු ත්‍රිත්වයක්
- 24 08 2016
- 19:50
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර් කඩුළු ත්‍රිත්වයක් වාර්තා කලේය. තරගයේ 45 වැනි පන්දුවාරයේදී කුසල් පෙරේරා දවා ගත් ෆෝක්නර් ඉන් පසු 47 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී පිලිවෙලින් ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා දවා ගනිමින් ඔහු මෙම දස්කම දැක්වීය.
මේ සමගින් එක්දින තරගයකදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුළු ත්‍රිත්වයක් දවා ගත් හයවැනි ක්‍රීඩකයා බවට ෆෝක්නර් පත්වූ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එවැනි දස්කමක් ප්‍රද්ර්ශණය කළ දෛවැනි ක්‍රීඩකයා ඔහුයි.
මීට පෙර ඩැනියෙල් ක්‍රිස්ටියන් ශ්‍රී ලකාවට එරෙහිව මෙම දස්කම දක්වා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
